- Get link
- X
- Other Apps
- Get link
- X
- Other Apps
Home Made Whole Wheat Bread
සිංහල උපදෙස් සඳහා පහල බලන්න 

Ingredients:
- 240 g whole wheat flour
- 60 g all-purpose flour
- 7g active dry yeast
- 2 Tablespoons sugar
- 1 tsp salt
- 240 ml milk in 40°C-42°C
- 2 TBSP Olive Oil
- 1 egg - room temperature
- About 30-40g additional all-purpose flour
Method:
- Place all the dry ingredients in a large mixing bowl.
- Stir in milk, followed by oil and egg.
- Beat on high for nearly 2 minutes.
- Now on low speed add the 30g flour until dough foam bit sticky dough.
- Now the kneading time. Knead it for 10-15mins.
- Cover and let rest 10 minutes.
- Now, shape the dough into a loaf shape and place it on the bread pan. (First flatten the dough into a bit rectangular/ovel shape. Then roll it in from one side to other. Tuck the ends under the loaf.)
- Cover with a kitchen towel and let rise in a warm place, until it’s nearly one inch taller than the pan. mine took about 45 minutes.
- Meantime, preheat oven to 190°C.
- Bake for 30 minutes. After the first 20 minutes, I cover the top of the loaf with a foil to prevent the burning.
- Once the bread is done, Remove immediately from pan onto a cooling rack. Let it cool at least 10 minutes before slicing. Enjoy!!!
ගෙදර සැදූ ආටා පිටි පාන්
අවශ්‍ය ද්‍රව්‍ය:
- 240g ආටා පිටි ( whole wheat)
- 60g පාන් පිටි
- 7g වියළි යීස්ට් ( active dry yeast)
- සීනි මේස හැඳි 2
- ලුණු තේ හැඳි 1
- කිරි 240ml ( 40°C-42°C උෂ්ණත්වයේ)
- ඔලිව් තෙල් මේස හැඳි 2
- බිත්තර 1 (කාමර උෂ්ණත්වයේ)
- අමතර පාන් පිටි 30g-40g
සාදන ක්‍රමය:
- මුලින්ම පිටි (අමතර 30g නැතුව), යීස්ට්, සීනි සහ ලුණු භාජනයට දාලා මිශ්‍ර කරගන්න.
- දැන් ඒ භාජනයටම කිරි , තෙල් සහ පසුව බිත්තර මිශ්‍ර කරන්න.
- Stand mixer එකක හදනවා නම්, මිනිත්තු 2 කට ආසන්න කාලයක් වැඩිම වේගයකින් මිශ්‍ර කරගන්න.
- දැන් වේගය අඩු කර, අමතර පිටි ටිකත් එකතු කර ටිකක් ඇලෙන සුළු පිටි මෝලියක් වෙනකල් තවත් විනාඩියක් පමණ මිශ්‍ර කරගන්න.
- දැන් අත්ගසන ( kneading) වේලාව, පිටි මෝලිය මිනිත්තු 10ක් පමණ අත් ගසාගන්න.
- දැන් පිටි මෝලිය රෙදි කැබැල්ලකින් ආවරණය කර විනාඩි 10 ක් පිපෙන්න තියන්න.
- ඊට පසු, දිගටි රොටියක හැඩයට ටිකක් තුනී කරගෙන එක් කොනක ඉඳන් අනිත් කොණට රොල් කරගෙන පාන් ගෙඩියඛ හැඩය ගන්න. ඒ පිටි මෝලිය දැන් පාන් ට්‍රේ එකට දාලා, රෙදි කැබැල්ලකින් වහලා පිපෙන්න තියන්න.
- පාන් තැටියෙන් උඩට අඟලකට එකකට වඩා උස වන තුරු උණුසුම් ස්ථානයක තියන්න. මගේ පිටි මෝලිය පිපෙන්න විනාඩි 45 ක් ගියා..
- මේ අතර, අවන් එක 190°C රත් කරගන්න.
- විනාඩි 30 ක් බේක් කරගන්න. මම නම් පළවෙනි මිනිත්තු 20 න් පස්සේ, උඩ foil කෑල්ලකින් වැහුවා පාන් ගෙඩිය උඩ කර නොවෙන්න.
- පාන් ගෙඩිය අවන් එකෙන් ගත්ත ගමන්, තැටියෙන්ඉවත් කරන්න. පෙති කැපීමට ඉස්සෙල්ලා අවම වශයෙන් විනාඩි 10 ක් වත් සිසිල් වීමට ඉඩ දෙන්න. එතකොට තමයි නියම රස එන්නේ... හදලා කලා බලන්නකෝ.
Comments
Post a Comment