BBQ Bacon Wrapped Cheese Stuffed Mushrooms බාබකියු කළ ක්‍රීම් චීස් පුරවපු හතු, බේකන් සමඟ

BBQ Bacon Wrapped Cheese Stuffed Mushrooms 


This is one of the famous BBQ dishes among the Finns. I got to know this from one of our good friends in year 2008. From that onward, this dish is a must at our family BBQs during summer. So, I thought to share this with you all too. Let's start then. I added few pictures of the steps too.


Ingredients:
  • 12-15 Whole button mushrooms (fresh ones) 
  • 1 packet of cream cheese
  • 2 packs of bacon
  • ~30 toothpicks 
Method:
  • After washing the mushrooms, carefully remove the stem. (you can use those to make soups or something else).
  • Now fill that hole with cream cheese.
  • Wrap the filled mushroom with a bacon. It's important wrap it well to prevent leaking cheese when BBQing (use 2 pieces of bacon if the mushroom is a large one).
  • Now secure the bacon with toothpicks. Toothpicks should go through the mushroom. (I usually put two toothpicks, like a "+" = 1 horizontally and 1 vertically).
  • Now place it on the heated BBQ grill or 190°C preheated oven until you get a nice colour on the bacon. 
  • Remember to turn the mushrooms while cooking, so the bacon has nice color all around. Enjoy while it is still hot!!!
බාබකියු කළ ක්‍රීම් චීස් පුරවපු හතු, බේකන් සමඟ. 

අවශ්‍ය ද්‍රව්‍ය:
  • බොත්තම් හැඩයේ හතු (Button mushroom) 12-15 
  • ක්‍රීම් චීස් පැකට් 1
  • බේකන් පැකට් 2 
  • Toothpicks 30ක් විතර 
සාදන ක්‍රමය: 
  • හතු සේදීමෙන් පසු, හතු වලින් කඳ කොටස ඉවත් කරන්න. (ඔබට ඒවා සුප් හෝ වෙනත් දෙයක් සඳහා භාවිතා කළ හැකිය).
  • දැන් ඒ කුහරය ක්‍රීම් චීස් වලින් පුරවාගන්න. 
  •  පුරවන ලද බිම්මල් බේකන් කැබැල්ලකින් හොඳින් වටේට ඔතා ගන්න. ප්‍රධාන දෙය නම් මෙහිදී කුහරය හොඳින් ආවරණය කරගත යුතුයි. එහෙම නොවුණොත් බාබකියු කරන විට චීස් ටික ඔක්කොම එළියට කාන්දු වීමට පුළුවන්. (හතු ටික විශාල නම් බේකන් කෑලි 2 ක් ඔතා ගන්න.) 
  • දැන් toothpick ආධාරයෙන් බේකන් කැබැල්ල නොවැටෙන ලෙස හතු වල රඳවා ගන්න. Toothpick එක හතු හරහා යා යුතුයි. (මම සාමාන්‍යයෙන් "+" එන ලෙස, 1 තිරස් අතට හා 1 සිරස් අතට toothpick දෙකක් ගසාගන්නවා.) 
  • දැන් බේකන් කැබැල්ල වටේ ලස්සන පාටක් එනතුරු රත් වූ බාබකියු ග්‍රිල් එකක හෝ 190°Cට ප්‍රී හීට් කරගත් අවන් එකක පිසගන්න. පිසීමේදී හතු එක හැරවීමට ( පැත්ත මාරු කිරීමට) මතක තබා ගන්න, එවිට හතු එක වටේට එක වගේ පාටක් ගන්න පුළුවන්. 
  • කෑම එක උණු උණු වෙන්ම රස විඳින්න, එතකොට ගොඩක් රසයි !!!

Comments